වෙඩිමකට ගිය විට..,
යන්නට මත්තෙන් ඇතුලට
ගිහින් වැසිකිලියට..,
කොණ්ඩය සාදා යසට
සකස් කොට...,
හැන්දිපිලි මනාවට..
ගනියි ඇතැමෙක් Selfie යක්..!!
පාටියට ගිය විට..
DJ එකක නටන විට..
ගැන්සියත් එක්ක හිඳ...,
ගන්නම ඕනිමයි Selfie යක්..!!
තොල ගාන විට සැරක්..
හපා කට ගැස්මක්..
නගා Cheers හඬක්..!
set වෙලා අපේ අය..
ගන්නවා Selfie යක්...!!
Driving කරන කොට...
සීට් belt දමා තද කොට..
තමාගේ කාරයේ සිට..
අරගනියි Selfie
යක්..!
විවිධ ඈන්ගල් හසුකොට..,
බස් එකේ යන විට...
දුම්රියේ යන විට..
තුන්සක රියක යන විට..
පා පැදියක යන විට..
ගුවනේ Fly කරන විට..
ගන්නට හිතෙනවාමයි..,
ඇතැමෙකුට Selfie
යක්...!!
කෑල්ල එනකල් මග බලා..
කෝච්චිය එනකල් ..
ස්ටේෂමට වෙලා..
Flight එක miss වෙලා..
අරගනියි ඇතැමෙකු Selfie යක්..!
හොඳට හෙම්බත් වෙලා..!!
Office එකේ වැඩ අඩු වූ විටෙක..
Set වලා කට්ටිය Lunch එකට..
පෙන්නන්න Busy බව..!
ගන්නවා Selfie
යක්...!!
Office එකේ හිඳ..
රෙස්ටුරන්ට් එකට ගිය විට..
Menu පත කියවා Oder කල විට..
ගන්නට ආසයි Selfie
යක්..!!
Oder කල බොජුන් ළඟ..
ට්‍රිප් එකක් ගියහම..
ගලකට නැග්ගම..
ගහකින් බැස්සම...!
ඇළකට පැන්නම..
දොළකට බැස්සම..
ෆූල් එකේ නෑවම...!
මිරිදියේ කරදියේ නෑවම..
ගන්න ඕනෑ අනිවා..
Selfieයක් නම් මුන්ට..!
ගලකට නැග්ගම..
ගහකින් බැස්සම...!
ඇළකට පැන්නම..
දොළකට බැස්සම..
ෆූල් එකේ නෑවම...!
මිරිදියේ කරදියේ නෑවම..
ගන්න ඕනෑ අනිවා..
Selfieයක් නම් මුන්ට..!
ගියාම බලන්නට..
Cricket මැච් එකක්...
ටිකට් එක අරගෙන..!
ග්‍රවුන්ඩ් එකට ගියවිට..
මැච් බැලිලි පැත්තක..!
පළමු රාජකාරිය..
Selfieයක් ගන්න එක..!!
Cricket මැච් එකක්...
ටිකට් එක අරගෙන..!
ග්‍රවුන්ඩ් එකට ගියවිට..
මැච් බැලිලි පැත්තක..!
පළමු රාජකාරිය..
Selfieයක් ගන්න එක..!!
පන්සලට ගිය විට..
පල්ලියට ගිය විට..
පුදන්න,වදින්න පළමුව..,
සුකුමලියත් සමග හිඳ..
Selfieයක් ගන්නට
ඕනෑමයි මුන්ට..!!
පිටරට දේසවල..
දැන් අළුත් trend එක..
Tub එකේ නානකොට...
Selfieයක් ගන්න එක..!!
අනේ හරි අපරාදේ
මෙහෙට බෝවී නොමැත..!
තවම ඒ trend එක..
දැන් අළුත් trend එක..
Tub එකේ නානකොට...
Selfieයක් ගන්න එක..!!
අනේ හරි අපරාදේ
මෙහෙට බෝවී නොමැත..!
තවම ඒ trend එක..
බලා ටිකක් කික් වෙන්න..!!
එකී මෙකී නොකී..
ඕනෑම වැඩකට..
ඕනෑම තැනකට...
නැතුව වේලාවක්..
හෝ අවේලාවක්..!
සියල්ලට ප්‍රථමයෙන්..
Selfieයක් ගන්න එක...!
දැන් common වී ඇත..!!
ඕනෑම වැඩකට..
ඕනෑම තැනකට...
නැතුව වේලාවක්..
හෝ අවේලාවක්..!
සියල්ලට ප්‍රථමයෙන්..
Selfieයක් ගන්න එක...!
දැන් common වී ඇත..!!
අරගෙන Selfie ගොඩාක්..
තෝරාගෙන ඉන් එකක්..
උඩුගත කර මුහුණු පොතට..,
Tag කර හතර අත..,
Feeling වෙන විදිය කියුමට..
හරිම තදියමක්..!
මුන්ට නම් ඇත...!!
හරිම තදියමක්..!
මුන්ට නම් ඇත...!!
තදියම කෙතරම්ද යත්..!
Tag කළ others..
Selfieයේ තියා..
අහල ගං හතකවත් නැත..!!
එවිට මට නම්..
Feeling අපොයි....
Tag කළ others..
Selfieයේ තියා..
අහල ගං හතකවත් නැත..!!
එවිට මට නම්..
Feeling අපොයි....
අත කොට නිසාවෙන්..!
සෙට් කර කැමරාව..
දිග කෝටුවක් මත..!!
දුරින් ඈන්ගල් කොට..
ගන්න තරමට රුව..
Selfieය දියුණු වී ඇත..!
දුරින් ඈන්ගල් කොට..
ගන්න තරමට රුව..
Selfieය දියුණු වී ඇත..!
කැපු විට සුදු ඉරක්..
කල විට පාරේ වරදක්..
ලියන විට නිල දරුවක්..,
ගෙවන්නට දඩ කොලයක්
රාළහාමිත් සමගින්..,
කොල්ලෝ කැමතියි ...
ගන්න හනිකට..,
පොලිස්
සෙල්ෆියක්..!!
මේක උන්මාදයක්..
විටෙක මෙය වාතයක්..!
නමුත් මේ trend එකේ..
ඇත පොඩි ලල් එකක්...!
විටෙක මෙය වාතයක්..!
නමුත් මේ trend එකේ..
ඇත පොඩි ලල් එකක්...!
කොන් වෙලා යනු ඇත..
අළුත් Gen එක ලග..
වැල යනෙන අත වෙත..!
අළුත් Gen එක ලග..
වැල යනෙන අත වෙත..!
නොගැහුවෝතින් මැස්ස..
නව ප්‍රවණතා සමඟ..
දියුණු වන ලොව තුළ..
Selfieයක් අරගෙන...,
නව ප්‍රවණතා සමඟ..
දියුණු වන ලොව තුළ..
Selfieයක් අරගෙන...,
රැල්ල තේරුම් ගෙන
ඉමු අපිත් මේවා දැනගෙන..!!
පීරා ගූගලය...
සොයාගත් Selfie ටික..,
කවක් ලෙස හදා යස..
ලියන්නට හිතුන මට..
Bed එකේ හිඳ..
ඈනුමෙන් හිරි ඇර..
ගන්න Selfie ය..,
Bed Selfie /Morning Selfie
මුහුදත් එක්ක හිඳ..
කකුල් 2ක පෙනෙන්නට..
ගන්න Selfie ය..,
The Beach Feet Selfie
ගිහින් හෝටලයට..
නැත්නම් රෙස්ටුරන්ට් එකකට..
ගෙදර උනත් කම් නැත..
ගෙන්නපු,හදපු බොජුන් සමගින්..
ගන්න Selfie ය..,
The Food Selfie
Worm up වී හනික..
Pose කර කැඩපතට..
ගන්න Selfie ය..,
The Gym Selfie
බීල වැඩි උනොත් හෙම..
නැගිටගන්න බැරි කල..
On කර cam එක..
ගන්න Selfie ය..,
The Drunken Selfie
පැත්තක් හපන්නට හැකිනන්..
කෙල්ලෝ මේ වගෙනන්..
එහෙම කෙල්ලන් ගන්න Selfie ය..,
The Duck face Selfie
යාළුවො set එක වැඩිනන්..
තිරසට ජංගමය තියා..
ගන්න Selfie ය..,
The Friend Selfie
ලැජ්ජා බය ඇති බව..
පෙන්නන්නට ලොව හට..
කෙල්ලෝ ගොඩාක්..
ගන්න Selfie..,
The Shy Selfie
දන්නවද Kim අක්කා..
නැත්තන් රිහානා..
පිටිපස ටිකක් උස්සා..
තන් 2ක ගොඩාක් පෙන්නා..
ගන්න Selfie ය..,
The Belfie වීලා
ගිය විට විනෝදෙට..
ගමනක් ළඟක දුරක..
තැන පෙන්න ගන්න Selfie..,
The Holiday Selfie
ප්‍රසිද්ධ කෙනෙක් ළඟ..
දාගෙන අත කරට..
ලන් වී යාලු විලසට..
ගන්න Selfie..,
The Famous Friend Selfie
අරගෙන චන්ඩි look එක..
පොර වගේ ඉඳගෙන..
පෙන්නලා මැර පෙනුම..
එහෙම ගන්න Selfie..,
The Badass Selfie
පිටට කිරි පැණි විලසා..
එකට හිඳ දෙන්නා..
ගන්න Selfie..,
The Happy Couple Selfie
නැත්තන් බාගෙට ඇඳලා..
ඇග යසට පෙන්නා..
ගන්න Selfie..,
The Naked Selfie
දඩ කොලේ ලියාගෙන..
පොලිස් නිල දරුවො ළඟ..
ලංකා අපි හොයාගත්..
අලුත් Selfie..,
The Polfie
නැත්තන් දඩ Selfie
No comments:
Post a Comment